2025 වර්ෂයේ ක්‍රියාත්මක වැඩසටහන්

විමධ්‍යගත

  ව්‍යාපෘති යෝජනාව  අනුමත මුදල රු 
 
 
ව්‍යාපෘති අංකය
GAMDCB16175112025

සෙත්සරණ එකමුතු ගොවි සංවිධානයේ බිමි මල් වගා ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම.

 

  1,000,000.00
GAMDCB16332312025 වැලිවේරිය පිංකොවත්ත සිට වෙල මැදින් වනාතවත්ත ප්‍රදේශයට  දිවෙන කෘෂි මාර්ගයේ පැති බැමි බැඳ මාර්ගය  කොන්ක්‍රීට් කිරීම හා ට්‍රැක්ටර් පැන්නුම් ඉදි කිරීම.      8,609,000.00
GAMDCB16521172025 පුරන් කුඹූරු අස්වැද්දීම සඳහා හෙනරත්ගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානය යටතේ ඇති ලියාපදිංචි ගොවි සංවිධාන සඳහා ‍බෝට්ටු  ට්‍රැක්ටරයක් හා පැල සිටුවීමේ යන්ත්‍රයක් ලබා දීම.(මෙම බෝට්ටු ට්‍රැක්ටරය හා පැළ සිටුවීමේ යන්ත්‍රය මිලදී ගැනීමේදී සහ ලියාපදිංචි කිරීමේදී රජයේ මුදල් රෙගුලාසි, චක්‍රලේඛ, නීතිරීති  හා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව සිදුකල යුතුය.එසේම ප්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කල යුතුය. ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ හෙනරත්ගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානය යටතේ ලියාපදිංචි ගොවි සංවිධානවලට අයත් ගොවීන්ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් මෙම බෝට්ටු ට්‍රැක්ටරය හා පැල සිටුවීමේ යන්ත්‍රය යොදා ගත යුතු අතර බෝට්ටු ට්‍රැක්ටරය හා පැල සිටුවීමේ යන්ත්‍රය භාවිතයට යොදා ගැනීම සිදු කරන ආකාරය පිළිබඳ වැඩ පිළිවෙලක් සැකසිය යුතුය. එසේම ඉදි‍රියේදී ර‍ජයට වැය බරක් සිදු නොවන ආකාරයට නඩත්තුව හා පවත්වාගෙන යාම පිළිබඳව වැඩපිළිවෙලක් සකසා ක්‍රියාතමක කළ යුතුය.)       3,800,000.00
GAMDCB16521182025 පුරන් කුඹූරු අස්වැද්දීම සඳහා ගලහිටියාව ගොවිජන සේවා මධ්‍යස්ථානය යටතේ ඇති ලියාපදිංචි ගොවි සංවිධාන සඳහා  බෝට්ටු  ට්‍රැක්ටර 2 ක් හා පැල සිටුවීමේ යන්ත්‍රයක් ලබා දීම. (මෙම බෝට්ටු ට්‍රැක්ටර් 2 ක හා පැළ සිටුවීමේ යන්ත්‍රය මිලදී ගැනීමේදී සහ ලියාපදිංචි කිරීමේදී රජයේ මුදල් රෙගුලාසි, චක්‍රලේඛ, නීතිරීති හා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව සිදුකල යුතුය. එසේම ප්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කල යුතුය. ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ ගලහිටියාව ගොවිජන සේවා මධ්‍යස්ථානය යටතේ ඇති ලියාපදිංචි ගොවි සංවිධානවලට අයත් ගොවීන්ගේ කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් මෙම බෝට්ටු ට්‍රැක්ටර් 02ක හා පැල සිටුවීමේ යන්ත්‍රය යොදා ගත යුතු අතර බෝට්ටු ට්‍රැක්ටර 02 ක හා පැල සිටුවීමේ යන්ත්‍රය භාවිතයට යොදා ගැනීම සිදු කරන ආකාරය පිළිබඳ වැඩ පිළිවෙලක් සැකසිය යුතුය. එසේම ඉදි‍රියේදී ර‍ජයට වැය බරක් සිදු නොවන ආකාරයට නඩත්තුව හා පවත්වාගෙන යාම පිළිබඳව වැඩපිළිවෙලක් සකසා ක්‍රියාතමක කළ යුතුය.)       6,000,000.00
GAMDCB16171192025 හෙනරත්ගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් (මුදුන්ගොඩ දකුණ,මුදුන්ගොඩ බටහිර,ඉහල ඉඹුල්ගොඩ උතුර,බැණ්ඩියමුල්ල නැ.බැණ්ඩියමුල්ල බටහිර,ඉහල යාගොඩ උතුර,ඉහල යාගොඩ දකුණ ,කොස්සින්න ,කොස්සින්න බටහිර 2,කොස්සින්න බටහිර 1, අමුණුගොඩ දකුණ,අමුණූගොඩ උතුර,මාහේන, රතුපස්වල,බැලුම්මහර, යන වසම් වල නම් කරන ලද ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම      2,000,000.00
GAMDCB161711102025 හෙනරත්ගොඩ ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් (නැදුන්ගමුව,ගල්ඔලුව,වැලිවේරිය බටහිර,වැලිවේරිය උතුර,වැලිවේරිය දකුණ,ඇඹරළුව උතුර 1,ඇඹරළුව උතුර 2,පහල ඉඹුල්ගොඩ දකුණ,පහල ඉඹුල්ගොඩ බටහිර) යන වසම් වල නම් කරන ලද ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම      2,000,000.00
GAMDCB161711112025 ගලහිටියාව ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් (ගලහිටියාව දකුණ,ගලහිටියාව උතුර,බොල්ලත උතුර,බොල්ලත දකුණ,බුළුගහගොඩ බටහිර,ගලහිටියාව නැගෙනහිර,හොරගොල්ල උතුර,හොරගොල්ල දකුණ, රත්මල්විට,කටුවාලමුල්ල උතුර ,කටුවාලමුල්ල දකුණ,පරකන්දෙණීය උතුර,පරකන්දෙණිය දකුණ,මිදෙල්ලවිට, කුඩා බොල්ලත,වේවැල්ලාගාර, ගණේමුල්ල දකුණ,) යන වසම් වල නම් කරන ලද ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම      2,000,000.00
GAMDCB161711122025 ගලහිටියාව ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් (නැදුන,ගණේමුල්ල උතුර,අඔන්විට,මාකෙවිට උතුර මාකෙවිට දකුණ, මාබිම, ගෝනගහ 2,ගෝනගහ1,තිබ්බටුගොඩ,කිරිඳිවිට කොස්ඕවිට,පහලගම,අකරවිට,) යන වසම් වල නම් කරන ලද ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම      2,000,000.00
GAMDCB161711132025 යක්කල ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් ( අලුත්ගම බෝගමුව,තිත්තලපිටිගොඩ,ගල්තොටමුල්ල,මැදගම,පැපොල්ගහදෙනිය,යන වසමි වල නම් කරන ලද   ඇල මාර්ග ප්‍රතිසංස්කරණය  කිරීම      2,000,000.00
GAMDCB161711142025 යක්කල ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් (බෝගමුව දකුණ,මොරැන්න,යක්කල දකුණ,අලුත්ගම උතුර,ඉහලගම බටහිර,යක්කල බටහිර,යක්කල නැගෙනහිර,ඉහලගම නැගෙනහිර,යක්කල උතුර,මහීපාලගොඩ  වසමි වල නම් කරන ලද   ඇල මාර්ග ප්‍රතිසංස්කරණය  කිරීම      2,000,000.00
    31,409,000.00

 

 

බස්නාහිර පළාත් සභා ක්‍රියාත්මක වැඩසටහන - 2025

 

  ව්‍යාපෘති අංකය

ව්‍යාපෘති නාමය

 

අනුමත මුදල (රුපියල්)
1 N257182107504

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ 241 බී වැලිවේලිය උතුර ග්‍රා.නි. වසමේ රජය සතු ඉඩමේ පිහිටි කාන්ති ක්‍රීඩා පිටියේ වැසිකිළි පද්ධතිය අළුත්වැඩියා කිරීම

 

          125,000.00
2 N257212107504

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ බොල්ලත උතුර වෙල් යායේ කුඹගහවල බෝක්කුව ප්‍රතිසංස්කරණය කිරීම

 

       1,500,000.00
3 N257228507505

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ බොල්ලත උතුර වෙල් යායේ ගොන්නගහ ඇල මාර්ගයේ කෘෂි මාර්ගය කි.මි.1.5ක් සංවර්ධනය කිරීම

 

          500,000.00
4 N257212107506

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ බොල්ලත උතුර වෙල් යායේ බක් මී ගහ අමුණේ පැති බැම්ම සකස් කිරීම

 

       1,750,000.00
5 N257212107507

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ බොල්ලත උතුර වෙල් යායේ ගොන්නගහඇලේ කැඩී ඇති ඉවුරේ පැති බැම්ම හා සොරොව්ව සකස් කිරීම

 

       1,750,000.00
6 N257182107504

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ 241 බී වැලිවේලිය උතුර ග්‍රා.නි. වසමේ රජය සතු ඉඩමේ පිහිටි කාන්ති ක්‍රීඩා පිටියේ නල ජලය ලබා දීම.

 

            60,000.00
7 N257152407507

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ අංක 31 ඒ යක්කල බටහිර ග්‍රා.නි. වසමේ රෙජී මහතාගේ නිවස අසළ වැසි ජලය බැස යන කාණුව ඇළට සම්බන්ධ වන ස්ථානයේ පැති බැම්ම ඉදි කර එම ඇළ මාර්ගය චන්ද්‍රජෝති විද්‍යාලයේ පිට්ටනියෙන් එන වැසි ජලය දඹුවවත්ත පැර අසළින් වැටෙන ස්ථානයේ ඇති ගලියට දැලක් දැමීම සහ එම ගලියේ සිට කොන්ක්‍රීට් කර ඇති කාණුවට කොන්ක්‍රීට් ස්ලැබ් කැට දැමීම

 

       2,000,000.00
8 N257183107501

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ ගම්පහ ඔරුතොට පාරේ ඇවිදින මං තීරුව අලුත්වැඩියා කිරීම (Earthwork preperation - Site clearance including removal of vegetation and debris along the jogging track, Excavation and removal of weak subgrade about 900m and Gravel Supply, Laying & Compaction - About 550m)

 

       5,000,000.00
9 N257152407502

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ යක්කල දකුණ ග්‍රා.නි. වසමේ මිරිස්වත්ත ගම්පහ ප්‍රධාන මාර්ගයේ සිට වලව්වත්ත රජයේ කාර්යාල සංකීර්ණයට යන මාර්ගයේ වලව්වත්තට පිවිසෙන තැන ඇති පාලම පුළුල් කර ඇතුළත ඇති බෝක්කුව අළුත්වැඩියා කිරීම

 

       3,000,000.00
10 N257182107506

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ 241 බී වැලිවේලිය උතුර ග්‍රා.නි. වසමේ රජය සතු ඉඩමේ පිහිටි කාන්ති ක්‍රීඩා පිටියේ සෝදා පාළුවට ලක්ව ඇති කොටස් පස් දමා තලා, තණ පිඩලි අල්ලා ක්‍රීඩා පිටිය මට්ටම් කිරීම

 

       4,300,000.00
11 N257182107505

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ 241 බී වැලිවේලිය උතුර ග්‍රා.නි. වසමේ රජය සතු ඉඩමේ පිහිටි කාන්ති ක්‍රීඩා පිටියේ ක්‍රිකට් මං තීරුව (Pitch එක) සකස් කිරීම

 

          500,000.00
12 N257152407509

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ 239 බී ගල්ලොලුව 240 බි බටහිර වැලිවේරිය ග්‍රා.නි.වසම්වලට අයත් හිග්ගහමුල පාරේ වෙල ආරම්භයේදී හමුවන පාලමේ දෙපස පිහිටි කඩා  වැටී ඇති පැති බැම්ම ඉදි කිරීම.

 

       1,000,000.00
13 N257152407511

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ 231 බී පැපොල්ගහදෙනිය ග්‍රා.නි. වසමේ පිටුවල්ගොඩ ඩේවිඩ් මේරි පීරිස් මාවතේ පිහිටි බෝක්කු පද්ධතිය සැකසීම

.

       3,500,000.00
14 N257152407512

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ 228 ඒ් තිත්තලපිටිගොඩ ග්‍රා  .නි වසමේ  තිත්තලපිටිගොඩ පැෂන්වත්ත පාර පොදු මාර්ගයේ ඇති පැති බැම්ම ඉදි කිරීම.

 

       5,000,000.00
15 N257152407514

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ 220 ඒ් අඹන්විට ග්‍රා.නි. වසමේ අඹන්විට දෙස සිට තනිපොල්ගහවත්ත පන්සලට යාම සඳහා  අත්තනගලු ඔය උඩින් සකසා ඇති පටු පාලමේ ගම්වාසීන්ට ආරක්ෂිතව ගමන් කිරීම සඳහා අත්වැට තැනීම.

 

       1,000,000.00
16 N257152407508

ගම්පහ ප්‍රා.ලේ. කොට්ඨාසයේ 231 බී පැපොල්ගහදෙනිය ග්‍රා.නි. වසමේ යක්කල චන්දනගම හා  ලෝකුරුදෙනිය වෙල් යාය අතරමැද පිහිටා  ඇති ඇළ මාර්ගයේ නිවාස පිහිටි පැත්තේ සිදුවන නාය යාම හේතුවෙන් නිවාස දහයකට පමණ සිදුවන හානියක් වැළැක්වීමට පැති බැම්මක් ඉදි කිරීම.

 

     10,000,000.00
                 40,985,000.00

News & Events

15
මැයි2026
e-තොරතුරු

e-තොරතුරු

නිලධාරි තොරතුරු සෙවිමේ නව මුහුණුවර  👇  Development...

30
අප්‍රේ2026

News & Events

Scroll To Top