| ගම්පහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය පුරවැසි ප්‍රඥප්තිය | |||
| 1 | පදිංචි සහතිකයක් නිකුත් කිරීම | ආයතන | විනාඩි 05 |
|
2
|
උප්පැන්න/ විවාහ/ මරණ සහතිකයක් නිකුත් කිරීම (online) |
අති.දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
අති.දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
|
විනාඩි 15 |
| උප්පැන්න/ විවාහ/ මරණ සහතිකයක් නිකුත් කිරීම | විනාඩි 30 | ||
| 3 | වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම | ආයතන | පැය 01 1/2 |
| 4 | ආදායම් සහතිකයක් නිකුත් කිරීම | ආයතන | විනාඩි 20 |
| 5 | උකස් බලපත්‍රයක් අලුත් කිරීම | ආයතන | පැය 01 |
| 6 | මත්පැන් බලපත්‍රයක් අලුත් කිරීම | ආයතන | පැය 01 |
| 7 | දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම | ආයතන | පැය 04 |
| 8 | ජාතික හැදුනුම්පත් අයදුම්පත්‍රයක් පු. ලි. දෙ.වෙත යැවීම- එක් දින සේවය |
ආයතන
ආයතන
|
විනාඩි 20 |
| ජාතික හැදුනුම්පත් අයදුම්පත්‍රයක් පු. ලි. දෙ.වෙත යැවීම- සාමාන්‍ය සේවය | දින 01 | ||
| 9 | තක්සේරු සහතියක් නිකුත් කිරීම | ආයතන | විනාඩි 30 |
| 10 | ගස් හෙලීමේ බලපත්‍රයක් නිකුත් කිරීම | ආයතන | සති 02 |
| 11 | විශේෂ සහනාධාරයක් නිර්දේශ කිරීම | සමාජ සේවා | සති 02 |
| 12 | මහජනාධාරයක් නිර්දේශ කිරීම | සමාජ සේවා | සති 03 |
| 13 | විදුලි විරෝධතාවකට පිළිතුරු ලබා දීම | ආයතන | මාස 02 |
| 14 | උකස් බලපත්‍රයක් පලමුවරට නිකුත් කිරීම | ආයතන | සති 01 |
| 15 | සතුන් ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම | ආයතන | පැය 01 |













