අනු අංකය සපයනු ලබන සේවාව ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් ගතවන උපරිම කාලය
       
1 චරිත සහතික / පදිංචි සහතික ලබා දිම. පෞද්ගලිකව සැහිමට පත් විය හැකිනම් . විනාඩි 15
   
පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් . දින 03 කි
   
   
   
2 ආදායම් සහතික ලබා දිම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම ලේඛන වලින්   ආදායම තහවුරු වන්නේ නම්   ප්‍රා.ලේ . වෙත නිර්දේශ කිරිම . විනාඩි  30
   
   
ක්ෂේත්‍ර පරික්ෂණයකින් අදායම   තහවුරු කර ගත යුතු නම්. දින 03 කි
   
   
   
3 වටිනාකම් සහතික ලබා දීම රු. 5000/ - දක්වා සහතික නිකුත් කිරිම 5000/ - අඩු සහතික සඳහා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම විනාඩි 45
   
ක්ෂේත්‍ර පරික්ෂණයකින් වටිනාකම     තහවුරු කර ගත යුතු නම් දින 03
   
   
   
4 තක්සේරු වාර්තා සඳහා නිර්දේශ   ඉදිරිපත් කිරිම ලේඛන වලින්   ආදායම තහවුරු වන්නේ නම්   ප්‍රා.ලේ . වෙත නිර්දේශ කිරිම . විනාඩි 45
   
ක්ෂේත්‍ර පරික්ෂණයකින්   තහවුරු කර ගත යුතු නම්  
   
   
5 හැදුනුම්පත් ලබා දීම ඉල්ලුම් පත්‍රය සකස් කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම. දින 07 කි
   
එක් දින   සේවා ඉල්ලුම් පතක්   නිකුත් කිරීම. දින 01 කි
   
   
   
6 කොස් ,රට දෙල් හා ගැහැණු තල් ගස් හෙලීම සඳහා නිර්දේශ   ඉදිරිපත් කිරිම අනතුරු දායක   ගස් කැපීම සදහා දින 03 කි
   
   
අනතුරු දායක   නොවන   ගස් කැපීම සදහා දින 14 කි
   
   
   
 7 දැව ප්‍රවාහන බලපත්‍ර අළුත් කිරිම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01 කි
       
       
       
 8 පැමිණිලි පිටපත් ලබාදීම පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් දින 01 කි
   
   
පෙර වර්ෂයකදී සිදුවූවක් නම් දින 03 කි
   
   
 9 මහජන ආධාර විශේෂ   රෝගාධාර   නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02 කි
       
       
 10 කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
       
       
 11 ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 01 කි
       
       
 12 සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
       
       
 13 ඉඩම් අයිතිය තහවුරු කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
       
       
       
 14 විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම නිර්දේශ ඉදිරිපත් කිරීම (තොරතුරු ඇත්නම්) දින 01 කි
       
       
 15 විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම දින 01 කි
   
විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම දින 07 කි
    නිර්දේශ කිරීම දින 03 කි
       
       
 16 විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
       
       
 17 ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
       
       
 18 රජයේ ඉඩම් පිළිබද රාජකාරි අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම දින 01 කි
   
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ දින 07 කි
   
   
 19 ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 07 කි
       
       
 20 මත් පැන් බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
       
       
 21 සාම නිලධාරී රාජකාරී සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම දින 03 කි
       
       
 22 ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
       
       
 23 විශ්‍රාමිකයන් සම්බන්ධ වාර්තා සැපයිම විශ්‍රාම වැටුප් ගෙවීමට ආදාල වාර්ෂික පදිංචි සහතිකය ඇතුළු වාර්තා සැපයීම විනාඩි 10
       
       
24 පුපුරණ ද්‍රව්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
       
       
 25 මරණ වාර්තා ලබාදීම   ස්වාභාවික මරණ වාර්තාව  පැය 03 කි
       
       
26 ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය දින 03 කි
       
       
 27 හෙලීමේ බලපත්‍ර නිකුත් කිරිම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින14 කි

News & Events

15
මැයි2026
e-තොරතුරු

e-තොරතුරු

නිලධාරි තොරතුරු සෙවිමේ නව මුහුණුවර  👇  Development...

30
අප්‍රේ2026

News & Events

Scroll To Top