අපගේ දැක්ම
කාර්යක්ෂම හා සඵලදායි රාජ්‍ය සේවාවක් තුලින් ගම්පහ දිස්ත්‍රික්කයේ විශිෂ්ඨතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට පත්වීම.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව මහජන සේවාවන් සැපයීම මගින් සහ මනා සම්පත් සම්බන්ධීකරණයෙන් හා ජනතා සහභාගීත්වයෙන් යුතු තිරසර හා සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් මගින් කොට්ඨාශයේ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම.
අගයන්
- ප්‍රියමනාප හා ආචාරශීලී ආයතනික පරිසරය.
- සේවාලාභී ප්රඥප්තියට අනුකූල වූ කාර්යක්ෂම මහජන සේවාව.
- සැමට සාධාරණත්වය හා සමානාත්මතාවය
- අඛණ්ඩත්වය හා දූෂණ විරෝධී ප්‍රතිපත්තිය.
- දැනුම, කුසලතා සහ ආකල්ප වලින් පිරිපුන් කාර්යය මණඩලය.
අරමුණු
- රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම.
- සහභාගීත්ව සංවර්ධන ප්‍රවේශය මානව සහ භෞතික සම්පත් පූර්ණ උපයෝගීතාවයෙන් තිරසර සංවර්ධනයක් ලඟා කර ගැනීම.
- සමාජ අවධානයට ලක් වියයුතු අවදායම් ප්‍රජාව වෙනුවෙන් සුභ සාධන කටයුතු සැපයීම මගින් ජීවන තත්ත්වය උසස් කිරීම.
- රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව මූල්‍ය විනය පවත්වා ගනිමින් ප්රශස්ත සේවාවක් සැපයීම.
- නවීන තාක්ෂණය තුලින් කඩිනම් සේවාවක් ලබා දීම.













