ආයතන අංශය
| දැක්ම | තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් | • කොස් ගස් හෙලිම් බලපත්‍ර ලබාදීම • ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරිම • සුරාබදු හා උකස් බලපත්‍ර අලුත් කිරීම • ආදායම් සහතික නිකුත් කිරීම • ව්යාමපාර නාම ලියාපදිංචිය • කාර්ය මණ්ඩල දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම. • පොලිස් සේවය සදහා සහතික නිකුත් කිරීම. • වටිනාකම් සහතික නිකුත් කිරීම. • සමථ මණ්ඩල ගෙවීම්. • හැදුනුම්පත් නිකුත් කිරීම • සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් |
සමාජ සේවා අංශය
| දැක්ම |
ප්‍රතිලාභ නොලද හා පීඩා විඳින සමාජ කණ්ඩායම් සහන සැලසීම් තුළින් සමාජ සංවර්ධනය සඳහා කටයුතු කිරිම |
| ප්‍රධාන කාර්යයන් | • මහජන ආධාර. • රෝගාබාධ සදහා ලබා දෙන ආධාර. • ආබාධිත පුනරුත්ථාපන ආධාර. • අනියම් සහනාධාර හා විස්තීරණ ආපදා ආධාර. • වියල් සලාක ආධාර. • ස්වාභාවික ආපදා ආධාර. • නියං සහනාධාර. • සමාජ සංවර්ධන සහනාධාර. • සෙවිලි ආධාර. • නිවාස ආධාර. • විවිධ සමිති රැස්වීම්. • පුහුණු වැඩසටහන්. • සමාජ බලගැන්වීමේ වැඩසටහන්. • • මත්ද්‍රවය නිවාරණය. • පරිසර නියමුභට සේවා. • ළමා අයිතීන් සුරැකීම. • වැඩිහිටි සුභසාධනය. • රණවිරු සුභ සාධනය. |
සැලසුම් අංශය
| දැක්ම | ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම |
| ප්‍රධාන කාර්යයන් |
|
ගිණුම් අංශය
| දැක්ම | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම |
| ප්‍රධාන කාර්යයන් | • සේවාලාභීන්ගේ අවශ්‍යතා ඵලදායි ලෙස ඉටු කිරීම සදහා වැඩ ආවරණය දෙදෙනෙකු පත් කර එය ක්‍රියාත්මක කිරීම. • අභයන්තර විගණන කමිටු ක්‍රියාත්මක කිරීම හා අභයන්තර විගණකවරයකු පත්කර මාසිකව අභයන්තර විගණනයක් පවත්වා අඩුපාඩු අවම කර ගැනීම. • වාර්ෂිකභාණ්ඩ සමීක්ෂන අතරතුර අභ්‍යන්තර වශයෙන් භාණ්ඩ සමීක්ෂණ පැවැත්වීම හා සියළුමභාණ්ඩ අංක කිරීම වත්කම් ලේඛනයක් පවත්වාගෙන යාම් තුළින් වත්කම් ආරක්ෂාවවිධිමත් කිරීම. • පාවිච්චිකරන ලද කඩදාසි, ලිපිකවර නැවත භාවිතා කිරීම, භාණ්ඩ නිකුත් කිරීම විධිමත්කිරීම හා මනා ගබඩා පාලනයක් තුළින් නාස්තිය අවම කිරීම. • වාර්තා, ලිපි චෙක්පත් නියමිත දිනට යැවීමට කටයුතු කිරීම සදහා අභයන්තර වැඩපිළවෙලක් සකස්කර තිබීම හා එය ක්‍රියාත්මක කිරීම. |
රෙජිස්ට්‍රාර් අංශය
| දැක්ම | උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම. |
| ප්‍රධාන කාර්යයන් | • උපත් ලියාපදිංචිය. • මරණ ලියාපදිංචිය. • විවාහ ලියාපදිංචිය. • නම් වෙනස් කිරීම් ලියාපදිංචිය. • විවාහ සහතික පිටපත් නිකුත් කිරීම. • උප්පැන්න සහතික පිටපත් නිකුත් කිරීම. • මරණ සහතික පිටපත් නිකුත් කිරීම. |













