ගම්පහ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල  හදුනාගෙන ඇති ප්‍රධාන ගැටළු සහ සංවර්ධන යෝජනා

ගැටළු

  1. ගම්පහ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පාසල් ළමුන් හා තරුණයන් මත්ද්‍රව්‍ය උවදුරට ලක්වේමින් පැවතිම.
  2. ගම්පහ නගරය තුළ පවතින වාහන තදබදය හා විධිමත් ගාල් කිරීමේ ස්ථානයක් නොමැති වීම.
  3. වගාව සඳහා සුදුසු කුඹුරු ඉඩම් වගා නොකිරිම .
  4. ජාතික ජලසම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලය මඟින් පාරිභෝගිකයන්ට නව ජල සම්පාදන ක්‍රම ආරම්භ නොවීම
  5. නිසි කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් නොමැතිවීම

යෝජනා

  • ගම්පහ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල වැඩි වාහන ප්‍රමානයක් ගාල් කල හැකි ගාල් කිරීමේ ස්ථානයක් ස්ථාපිත කිරීම
  • බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරිය යටතේ හෝ පරිසර අධිකාරිය යටතේ කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් ඇති කිරීම.
  • පුරන් කුඹුරු අස්වැද්ද වීම හෝ අස්වැද්දවිය නොහැකි කුඹුරු ඉඩම් වෙනත් වගාවක් සඳහා යොදා ගැනීම
  • ගංවතුර පාලනය සඳහා ඇළවේලි හා කාණු පද්ධතිය ශුද්ධ කිරීම හා අවශ්‍ය ප්‍රතිසංස්කරන කටයුතු සිදුකිරීම
  • අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම හා ජලබස්නා ආශ්‍රිත ඉදිකිරීම් නතර කිරීම
  • ගං වතුර කළමණාකරන පද්දතියක් ක්‍රියාවලියකට නැංවිම.

 

 

 

 

 


 


 


 

 


News & Events

15
මැයි2026
e-තොරතුරු

e-තොරතුරු

නිලධාරි තොරතුරු සෙවිමේ නව මුහුණුවර  👇  Development...

30
අප්‍රේ2026

News & Events

Scroll To Top