මෙම අංශයේ කටයුතු සහකාර සැළැසුම් අධ්‍යක්ෂ යටතේ සිදුකෙරේ. පහත දැක්වෙන කාර්යන් මෙම අංශයෙන් සිදුකෙරේ.
- ගම්පහ ප්‍රාදේශිය ලේකම් කොටඨාශයේ සංවර්ධන සැළැස්ම පිළියෙළ කිරීම හා ක්‍රියාත්මක කිරීම
- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙන්වන විමධ්‍යගත අයවැය යටතේ අනුමත වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- බස්නාහිර පළාත්සභාවේ ගරු මන්ත්‍රීවරුන්ට උපමානපාදක ප්‍රදාන, පළාත් සංවර්ධන ප්‍රදාන හා අනෙකුත් පළාත්සභා අරමුදල් ප්‍රභවයන් අනුමත වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- වෙනත් රේඛීය අමාත්‍යාංශය යටතේ කොටඨාශය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- ඒකාබද්ධ සංවර්ධන සැළැස්ම සකස් කිරීම හා ප්‍රගති සමාලෝචන කටයුතු
- ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම් පැවැත්වීම
- මෙහෙයුම් මැදිරිය යාවත්කාලීන කිරීම
- සම්පත් පැතිකඩ සඳහා අවශ්‍ය තොරතුරැ රැස් කිරීම හා සම්පත් පැතිකඩ යාවත්කාලීන කිරීම













