2025.06.05 පරිසර දිනය තේමාකර ගෙන ගමිපහ ප්‍රදේශීය ලේකම් නදීශානී මහත්මියගේ මගපෙන්නීම යටතේ ජාත්‍යන්තර පරිසර දිනයට සමගාමීව ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සියලුම පෙර පාසල් ආවරණය වන පරිදි 2025 ජූනි මස 04 වන දින ශ්‍රමදාන වැඩසටහන් සහ ජූනි මස 05 වන දින ''දළුලන්න ඉඩ දෙන්න'' තේමාව යටතේ සෑම දරුවෙක් නමින්ම පැළයක් සිටුවා රැකබලා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.මේ සදහා කොට්ඨාසයේ සියලූම පෙර පාසල් වල ගුරු මණ්ඩලය දෙමාපියන් හා දරුවන්ගේ සහයෝගය ලැබුණි.

504500491 1030577042496113 7884951327652314750 n

504669802 1030577232496094 5272941333801044231 n504682934 1030577585829392 913833798892877095 n504782509 1030577552496062 3517468242809441831 n

2025.06.05  පරිසර දිනය  තේමාකර ගෙන ගමිපහ  ප්‍රදේශීය ලේකම්  නදීශානී මහත්මියගේ මගපෙන්නීම යටතේ ඛෝගමුව සමෘද්ධි  බැංකුවේ මුලිකත්වයෙන්. බෝගමුව  බෝදියන්දෙනිය විහාරස්ථානයේ පෙරපාසැල් දරුවන්ගේ සහභාගිත්වයෙන් වසමේ සමෘද්ධි  සංවර් ධන  නිලධාරිගේ සංවිධානයෙන් පැල සිටුවීමේ වැඩසටහනක් පැවැත්විය.මේ සදහා.දිස්ත්‍රික්  සමෘද්ධි  අධයක්ෂ තුමිය හා ගමිපහ සමෘද්ධි  සමිති කලමනාකරු,ව්‍යාපෘති කලමනාකරුවන්  සභ බෝගමුව කලාපයේ සියලුම සමෘද්ධි  නිලධාරින් සහභාගි විය.

2.jpeg

WhatsApp Image 2025-06-05 at 8.46.49 PM.jpeg

WhatsApp Image 2025-06-05 at 7.58.02 PM (1).jpeg

WhatsApp Image 2025-06-05 at 8.46.49 PM (2).jpeg

WhatsApp Image 2025-06-05 at 8.46.48 PM (1).jpeg

WhatsApp Image 2025-06-05 at 7.58.01 PM.jpeg

WhatsApp Image 2025-06-05 at 8.46.47 PM.jpeg

විගමණිකයින්ගේ දරුවන් සදහා "සවියට සවියක්-දරුවන්ට හසරැල්ලක් " තේමාව පදනම් කරගනිමින් මව හෝ පියා විදේශගත දරුවන් 100 ක් පමණ සහභාගි කරගෙන 2025 මාර්තු මස 21දින දවස පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල  පරිශ්‍රයේ දී ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඒකාබද්ධව වැඩසටහනක් පවත්වන ලදී.  විගමණිකයින්ගේ දරුවන් සදහා "සවියට සවියක්-දරුවන්ට හසරැල්ලක් " තේමාව පදනම් කරගනිමින් මව හෝ පියා විදේශගත දරුවන් 100 ක් පමණ සහභාගි කරගෙන 2025 මාර්තු මස 21දින දවස පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල  පරිශ්‍රයේ දී ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා විදේශ සේවා නියුක්ති කාර්යංශය ඒකාබද්ධව වැඩසටහනක් පවත්වන ලදී.  

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ බස්නාහිර පළාත් කාර්‍යාලයේ ජේෂ්ඨ කළමනාකාරතුමිය, දිස්ත්‍රික් ලේකම්තුමා, ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, විෂයානුබද්ධව ක්ෂේත්‍ර නිලධාරීන් සහ් , විදේශගත පවුල්වල සාමජිකයන් මේ සඳහා සහභාගී විය.
මෙහිදී විගමණිකයන්ගේ දරුවන්ගේ සන්නිවේදන හැකියාව ඔප් නැවීම, රසවින්දනයෙන් පෞරුෂ සංවර්ධනය, යෞවනත්වයට පිවිසීම හා සමාජානුයෝජනය ,කුඩා දරුවන් සදහා කතන්දරයක් මගින් ඉගනීම යන අංශ පදනම් කරගෙන ප්‍රායෝගික හා න්‍යායාත්මක වැඩසටහනක් ලෙස පවත්වන ලදී.
මෙම වැඩසටහනට සමගාමීව එම දරුවන්ගේ භාරකරුවන් සදහා  දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද එදිනම පවත්වන ලදී.

141 (1).jpg

141 (3).jpg

141 (4).jpg

141 (2).jpg

 

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවෙහි ප්‍රතිපාදන යටතේ  ඉටු කරමු යුතුකම් රැක ගනිමු හිමිකම්  මාතෘකාව යටතේ නව යොවුන්වියේ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.03.24 වන දින ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විය. ප්‍රාදේශීය ලේකම්තුමියගේ අධීක්ෂණයෙන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ  මගපෙන්වීමෙන් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් විසින් වැඩසටහන සංවිධානය කරන ලදී.වැඩසටහන සඳහා කොට්ඨාසයේ ළමා සමාජ දරුවන් ළමා සංවර්ධන මධ්‍යස්ථාන දරුවන් පාසල් දරුවන් සපිරි නිවහන වැඩසටහනෙහි දරුවන් සහ පාසල් දරුවන් සම්බන්ධ විය.මෙහිදී නවයොවුන් විය හා යොවුන් වියේ අභියෝග පිළිබඳ දැනුවත් කිරීම වෛද්‍ය ලක්මිණි රණසිංහ ආරච්චි විසින් සිදු කරන ලදී

(101).jpg

(102).jpg

(103).jpg

(104).jpg

Clean Sri Lanka වැඩසටහන යටතේ මාර්තු 4 වන දින ගම්පහ නගරයේ පැරණි මිනුවන්ගොඩ පාර හා දුම්රියපල පිටුපස මගී ගුවන් පාලමේ කොටස් පවිත්‍ර කිරීම,තාප්පයේ අලවා තිබූ දැන්වීම් ඉවත් කිරීමේ වැඩසටහනක් ගම්පහ නගර සභාව, පොලීසිය, හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සිදු කරන ලදී. මේ අවස්ථාවට ප්රාදේශිය ලේකම්තුමිය, සහකාර ප්රාදේශිය ලේකම්තුමිය ,නියෝජ්ය සැලසුම් අධ්‍යක්‍ෂකතුමන් සහකාර සැලසුම් අධ්‍යක්‍ෂකතුමන්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලදාරීන් සංවර්ධන නිලධාරීන් ක්ෂෙත්ර නිලධාරීන්,ගම්පහ පොලීසියේ නිලධාරීන්,මහ නගරසභාවෙි PHI මහතුන් ඇතුලූ පිරිසක් සහභාගී විය.

 (154).jpg

(155).jpg

(152).jpg

 

 

உட்பிரிவுகள்

News & Events

15
மே2026
e-තොරතුරු

e-තොරතුරු

නිලධාරි තොරතුරු සෙවිමේ නව මුහුණුවර  👇  Development...

குடியுரிமை சாசனம்

Scroll To Top