dengue preventing1ඩෙංගු මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ ඩෙංගු මර්දන රැස්වීමක් 2017.06.21 වන දින කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුජුබර් රහුමාන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මේ සඳහා පොලීසිය, දේශපාලන නායකයින්, ප්‍රජා සංවිධාන, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් සහභාගී විය.

 

News & Events

17
Oct2018
නවිකරණය කළ ගම්පහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ වාහන බලපත්‍ර අංශය

නවිකරණය කළ ගම්පහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ වාහන බලපත්‍ර අංශය

  නවිකරණය කළ අප ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ...

28
Aug2017
ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජුලි...

Scroll To Top